වෙනස
අපේ ජීවිතයේදී අපි එදිනද වෙනස් වේ එක ජිවිතයේ සොබාවය වෙන්නත් ඇති දිනක් සතුටින් සිටි අනෙක් දවසේ දුක උරුමයි සෝමතිලක ජයමහ ගයන කරන "ආදරයේ උණුසුම ලග දුක දන්නේ නැහැ දුක් කරදර නැති දවසක දුර පෙනෙන්නේ නැහැ"
"ජිවිතයේ හැම දමත් සැප ලැබෙන්නේ නැහැ සිනහ වේවි සිනහ වේවි කල් ගෙවන්න බැහැ"
ඔහු ඇහි අරුත අපුරුවට පැහැදිලි කර ඇත නමුත් ඔහු එයට අමුතු අරුතක් එක්කොට ඇත ඔහු ආදරය පෙරුලුවේය ආදරය ඇති කල අපිට මෙඉනේ මිදීමට පුළුවන් යයි අපුරු උපක්රමයක් සපයමිනි ඔහු එසේ කියද්දී මෙයට හාත්පසින් වෙනස් අරුතක් ලබාදීමට කරුනරන්තන දිව්ල්ගල මහතා තමාගේ ප්රේමසම්බන්දතාවය බිද වටිනා නිසා ඇති උ සිත් තවලට ඔබ මා හමුවනු මේ “ඉර හද යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ලය තනියට ඉනු මනිවී ඔබ සිත මා සිත මා ලය වී ගිය පර උ පෙම් මල සිටින තුරුළු කර මා මල දවසට මගේ ලය තනියට ඉනු මැනවි” ලෙස අහුගේ පෙම්වතියට අහිංසක එල්ලිමක් කළහ නමුත් ගුණදාස කපුගේ මහතා තමාගේ පෙම්වතිය තමා අතහැර වෙනතෙකු සමග සිටීම ගැන ඇති උ ඉසිරියාගත සිතුවිල්ල නිසා කෝපයට පත් ඔහු "ඔබ පෙම් කරන ඔබේ කුමාරි මටද ආදරය කියා තිබේ" යයි අපුරු කේලමක් කියයි. මොවන් තිදෙනාම ගැටෙන්නේ එක ඉලක්කයකට බව නම් නොරහසකි නමුත් වෙනස වන්නේ ඔව්න් තුන්දෙනාගේ සිතුවිලි වලය අනුකුලව ගන්න කියාමාර්ග තුනකි කෙසේ වෙතත් සෝමතිලක ජයමහ මහතා පවසන ජිවිතයේ හැමදාමත් සැප නොලැබෙන බවනම් ඉර හද වෙනස් උනත් ඒ දේ සිදු නොවන බවනම් විස්වාසේයෙන්ම කිව හැක